රටට එරෙහි තර්ජන ගැන අවබෝධයෙන් සිටින්න. - ජනපති.

Saturday, 14 September 2013 - 7:30

%E0%B6%BB%E0%B6%A7%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B6%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.



වත්මන් රජය ජාතික උරුමයන් සුරකින රජයක් මිස ඒවා විනාශ කරන රජයක් නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ සියලූ ජාතීන් සහ ආගම්වලට ගරු කරමින් රට ගොඩනගන මාවතක රජය ගමන් කරන බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ හලාවත ඊයේ (13) පැවැති ජන හමුවක් අමතමින්.

මේ අතර, පුත්තලම - තබ්බෝව - බෝධිමාලක පුෂ්පාරාම විහාරස්ථානයේ ඊයේ  (13) පැවැති උත්සවයකට ද ජනාධිපතිවරයා සහභාගි වුණා. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ රටට එරෙහිව තර්ජන පිළිබද ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.

[MP3]s67162[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories