මුහුදත් බදු දී ඇතැයි රනිල්ගෙන් චෝදනා.

Saturday, 14 September 2013 - 19:17

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.



ආණ්ඩුව මෙරට ධීවරයන් අපහසුතාවයට පත් කරමින් ධීවර කටයුතු සඳහා මුහුද විදේශීය රටවලට බදු දී ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. පුත්තලම ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

[MP3]s67161[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories