විපක්ෂ නායකවරයා විනය ගරුක පුද්ගලයන් නම් කරයි.

Saturday, 14 September 2013 - 19:29

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B6%BB%E0%B7%94%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

මහින්ද චින්තනයෙන් ලබාදී ඇති පොරොන්දු බොහොමයක් ඉටු වී නැතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. තෙල්දෙනිය - උඩිස්පත්තුව ප්‍රදේශයේ අද (14) පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ එහි අන්තර්ගත වී ඇති වගන්තියක්ද ගෙනහැර දක්වමින්.

[MP3]s67188[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories