රජයේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමට දැඩි බලපෑමක් කිරීම අත්‍යවශ්‍ය බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර පවසනවා. මහනුවර ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් අදහස් දැක්වු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා කියා සිටියේ 2004 සිට මේ දක්වාම තමන් රජයේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා ආණ්ඩුව තුළ සිටම සටනක් දියත් කරන බවයි.
[MP3]s67213[/MP3]
Follow US
Most Viewed Stories