වීඩියෝ: ව්‍යවස්ථාවේ බෙහෙත ගැන TNA ට සිහිපත් කරයි.

Monday, 16 September 2013 - 19:05

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B6%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+TNA+%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය රට බෙදීමේ පළමු පියවරක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. කොළඹදී අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ ඔවුන් මැතිවරණ ප්‍රකාශයකින් ඔබ්බට ගොස් කටයුතු කළහොත් ව්‍යවස්ථානුකූලව ඊට නිසි පිළිතුරු ලබා දෙන බවයි.

දෙමළ ජාතික සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කළ දිනයේ සිට රට තුළ ඒ සම්බන්ධයෙන් දැඩි කථාබහක් ඇතිවුණා. අද (16) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන මාධ්‍ය හමුවේදී සහ ජාතික නිදහස් පෙරමුණ මාධ්‍ය හමුවේදී ද ඒ පිළිබඳ අදහස් පළ වුණා. මේ දෙමළ ජාතික සන්ධාන මහ ඇමති අපේක්ෂක සී.වී.විග්නේෂ්වරන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් සහ අමාත්‍ය විමල් වීරවංශ ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස්.

[MP3]s67323[/MP3]     



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories