ඇමරිකානු නාවික කඳවුරක වෙඩි තැබීමක්. - 13ක් මරුට.

Tuesday, 17 September 2013 - 8:17

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.+-+13%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.



ඇමරිකාවේ වොෂින්ටන් අගනුවර නාවික හමුදා කඳවුරක ඊයේ (16) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 13 දෙනෙකු සහ වෙඩික්කරු මිය ගියා. මෙම ප්‍රහාරය සිදුකළ පුද්ගලයා 34 හැවිරිදි ඒරන් ඇලෙක්සික්ස් ලෙස හඳුනාගෙන ඇති අතර, ප්‍රහාරයේ අරමුණ මෙතෙක් හෙළිදරව් වී නැහැ. ප්‍රහාරය හෙළා දුටු ජනාධිපති බැරක් ඔබාමා ධවල මන්දිරයේ ඇමරිකානු ධජය අඩකුඹු කිරීමට නියෝග කළා. ප්‍රහාරය සිදුකර ඇත්තේ නාවික හමුදාවේ වසර 4ක් සේවය කළ පුද්ගලයෙකු විසින්. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories