මුහුද අදත් රළුයි. - ධීවර හා නාවික කටයුතුවලට අවධානම්.

Wednesday, 18 September 2013 - 7:56

%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%85%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

ඉදිරි පැය 24 තුළ මන්නාරම සිට ගාල්ල, මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශය ඉතා රළු හා අනතුරුදායක විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල නිරතවීම අවධානම් බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝදනී කරුණාපාල සඳහන් කළේ. අදත් ප්‍රදේශ රැසක වැසි ඇති විය හැකියි. බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදය කාලයේදී ද ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ද මෙම වැසි ඇති විය හැකි බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories