ටී.එන්.ඒ. ප්‍රතිපත්ති වඩුක්කෝඩෙයි ගිවිසුමටත් වඩා බලවත් - කේ.පී.

Wednesday, 18 September 2013 - 13:06

%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D%E0%B6%A9%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%9A%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93.

වෙනම රාජ්‍යයක් ඉල්ලීම සඳහා වූ වඩුක්කෝඩෙයි ගිවිසුමටත් වඩා බලවත් ඉල්ලීම් මෙවර දෙමළ සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු බව කොටි ජාත්‍යන්තර අවි ජාලයේ ප්‍රධානියාව සිටි කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් ප්‍රකාශ කරනවා. ඔහු මෙම අදහස් පළ කළේ කිලිනොච්චියේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින්. එසේම එම ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්ලෝ සම්මුතියටද සමාන බවයි කේ.පී. එහිදී ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories