නිධන් හෑරූ තවත් අටදෙනෙකු අත්අඩංගුවට.

Thursday, 19 September 2013 - 8:53

%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%91%E0%B6%BB%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A7%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.

පොතුවිල් - ලාහුගල රක්ෂිතයේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් අටදෙනෙකු පොලීසිය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් අම්පාර, බුත්තල සහ මැණික්දිවෙල ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් සතුව තිබූ කුඩා ප්‍රමාණයේ ට්‍රක් රථයක්, යතුරුපැදියක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories