වැසි සහිත කාලගුණය තවදුරටත්.

Friday, 20 September 2013 - 7:35

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A.

අදත්, දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අපරභාගයේ සහ රාත්‍රී කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්. මන්නාරමේ සිට ගාල්ල, මාතර හරහා පොතුවිල් දක්වා වන මුහුදු තීරය තවදුරටත් ප්‍රචන්ඩ විය හැකියි. එහි පැයට කිලෝමීටර් 70 දක්වා සුළඟේ වේගය වැඩිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යා චන්න රොද්‍රිගු ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories