පිලිපීනයේ සහ තායිවානයේ ජනතාවට අනතුරු ඇඟවීමක්.

Friday, 20 September 2013 - 17:02

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

අග්නිදිග ආසියාවට බලපා ඇති උසාගි චන්ඩ මාරුතය සම්බන්ධයෙන් පිලිපීනය සහ තායිවානය සිය ජනතාවට අනතුරු අඟවා තිබෙනවා. මෙම සුළි සුළඟ අද (20) දහවල් වනවිට තායිවානයට කිලෝමීටර් 560 ක් සහ උතුරු පිලිපීනයට කිලෝමීටර් 360 ක් ඈතින් ස්ථානගත වී තිබූ බවයි කාලගුණ විද්‍යාඥයන් ප්‍රකාශ කළේ. පිලිපීන කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කරන පරිදි උසාගි සුළි සුළඟ පැයට කිලෝමීටර් 205 ඉක්මවූ වේගයකින් ගොඩබිමට හමා එනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories