කේ.පී. ගැන රනිල්ගෙන් අදත් ප්‍රකාශයක්.

Friday, 20 September 2013 - 19:07

%E0%B6%9A%E0%B7%9A.%E0%B6%B4%E0%B7%93.+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර අවි ජාලයේ ප්‍රධානියාව සිටි කේ.පී. හෙවත් කුමරන් පද්මනාදන් පසුගියදා කිලිනොච්චියේදී පැවැත් වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මැතිවරණ කොමසාරිස්වරයාට අද (20) ලිපියක් යොමු කළා. ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට විපක්ෂ නායකවරයා කොළඹ දී මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී අදස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ කුමරන් පද්මනාදන්ගේ මාධ්‍ය හමුව ඡන්දයට සමගාමීව සිදුකළ ක්‍රියාවක් බවයි. ඉදිරියේදී මෙරට පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට ද මෙය සුබවාදී කරුණක් නොවන බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories