ඡන්දයට රාජ්‍ය නිලධාරීන් 45 000 ක් සහ පොලීසියේ 24 500 ක්.

Saturday, 21 September 2013 - 7:45

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+45+000+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+24+500+%E0%B6%9A%E0%B7%8A.

අද (21) පැවැත්වෙන පළාත් සභා ඡන්ද විමසීම වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන කියා සිටියේ 24,500 පොලිස් නිලධාරීන් පිරිසක් මැතිවරණ රාජකාරී සඳහා යොදා ඇති බවයි. සාමකාමීව ඡන්දය භාවිත කර සහාය දක්වන ලෙස මැතිවරණ පැවැත්වෙන පළාත්වල ජනතාවගෙන් ඔහු ඉල්ලීමක් ද කළා.  
 
මෙවර පළාත් සභා මැතිවරණය වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් 45 000 ක් මැතිවරණ රාජකාරි සඳහා යොදා තිබෙන බව මැතිවරණ දෙපාර්තමේන්තුව කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories