සීගිරිය ඡන්ද මධ්‍යස්ථානය අසල ගැටුමකින් 2 කට තුවාල.

Saturday, 21 September 2013 - 13:14

%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+2+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD.

මේ වනවිට පළාත් සභා මැතිවරණයට අදාළව සිද්ධීන් 33 ක් තම සංවිධානයට වාර්තාවී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා.  මේ අතර සීගිරිය ඡන්ද මධ්‍යස්ථානය අසල අද පෙරවරුවේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් මේ වනවිට කිඹිස්ස රෝහලට ඇතුළත් කර ඇති බවයි පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළේ.  මැතිවරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ බරපතල සිද්ධීන් කිසිවක් තම මෙහෙයුම් මැදිරි වෙත වාර්තාවී නොමැති බවයි.
 
පශ්චාත් මැතිවරණ සමය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ ඊට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සැළසුම් කර ඇති බවයි.

[JPG]s67686_1[/JPG]

[JPG]s67686_2[/JPG]

[JPG]s67686_6[/JPG]

[JPG]s67686_9[/JPG]

ඡායාරූප - දඹුල්ල , කාංචන කුමාර ආරියදාස



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories