වීඩියෝ:මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 202 ක්.

Saturday, 21 September 2013 - 18:51

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+202+%E0%B6%9A%E0%B7%8A.



 

අද (21) පැවති පළාත් සභා ඡන්ද විමසීමට අදාළව පැමිණිලි 202 ක් තමන් වෙත ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, පැෆ්රල් සංවිධානය සඳහන් කරන්නේ පැමිණිලි 91 ක් තමන්ට ලැබුණු බවයි.

 
ඡන්ද විමසීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීමට කැෆේ සංවිධානය අද (21) පස්වරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී අදහස් දැක්වූ එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සඳහන් කළේ අද දිනයේදීත් පැමිණිලි 84ක් තමන් වෙත වාර්තා වී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories