ආසන 36 න් 28 ක්ම හිමිකර ගනිමින් උතුරෙන් දෙමළ සන්ධානයට විශිෂ්ඨ ජයග්‍රහණයක්.

Sunday, 22 September 2013 - 8:33

%E0%B6%86%E0%B7%83%E0%B6%B1+36+%E0%B6%B1%E0%B7%8A+28+%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

උතුර, මධ්‍යම සහ වයඹ පළාත් සභා ඡන්දයේ මැතිවරණ කොට්ඨාශ  රැසක ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී තිබෙනවා. සියලූ දිස්ත්‍රික්කයන්හි තැපැල් ඡන්ද ප්‍රතිඵලද නිකුත් කෙරුණා.
 
උතුරු පළාතේ සියලූ දිස්ත්‍රික්කයන්හි ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. ඒ අනුව යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව සහ මුලතිව් යන සියලූ දිස්ත්‍රික්කවලින් දෙමළ සන්ධානය විශිෂ්ඨ  ජයග්‍රහණයක් අත් කර ගනිමින් සමස්ත මන්ත්‍රි ධුර සංඛ්‍යාව වන 36 න් 28 ක්ම හිමිකරගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 7 ක් හිමිකරගත් අතර මුස්ලිම් කොංග්‍රසයට එක් මන්ත්‍රි ධුරයක් හිමිවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories