වයඹ සහ මධ්‍යම නිකුත් වෙමින් ඇති ඡන්ද ප්‍රතිඵල අනුව බොහෝ ස්ථානවල තුන්වන තැනට පත්ව ඇත්තේ සරත් ෆොන්සේකා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. මෙතෙක් තුන්වන ස්ථානය හිමිකරගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණ පසුබැස තිබෙනවා. තැපැල් ඡන්දවලද ජනතා විමුක්ති පෙරමුණ අභිබවා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පෙරමුණට පැමිණ ඇති බවයි පෙනී යන්නේ.
Follow US
Most Viewed Stories