ගම්පහ මාර්ග 6 ක පෞද්ගලික බස් වර්ජනයේ.

Sunday, 22 September 2013 - 12:37

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+6+%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A.


ගම්පහ මාර්ග කිහිපයක පෞද්ගලික බස් රථ සේවකයන් අද (22) උදෑසන සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මාර්ග අංක 224  පූගොඩ - පිටකොටුව, මාර්ග අංක 226 දෙකටන - කොළඹ, මාර්ග අංක 225 කිරිදිවල - කොළඹ, මාර්ග අංක 227 හේනෙගම - කොළඹ, මාර්ග අංක 228 වැලිවේරිය  - කොළඹ සහ මාර්ග අංක 230 කිරිබත්ගොඩ  - කොළඹ මෙසේ ධාවනයෙන්  ඉවත්ව ඇති බව සදහන්. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ බස් රථ සේවකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories