ජයගත් අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය මේ සතියේ.

Monday, 23 September 2013 - 13:09

%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A.


පළාත් සභා ඡන්ද විමසීමට ඉදිරිපත්ව ජයග්‍රහණය කරනු ලැබූ අපේක්ෂකයන්ගේ නම් සහ මනාප මේ සතියේදී ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ මේ මස 25 වැනිදාට පෙර ජයග්‍රහණය කරනු ලැබූ අපේක්ෂකයන්ගේ නම් සහ මනාප සංඛ්‍යාව මැතිවරණ මහලේකම් කාර්යාලයට එවන ලෙස දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමාරිස්වරුන්ට දැනුම්දී ඇති බවයි. මෙවර පළාත් සභා ඡන්ද විමසීමේදී මන්ත්‍රී ධුර 148 ක් වෙනුවෙන් අපේක්ෂකයන් 3785 ක් තරග කරනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories