මැලේසියාවේදී ට්‍රක්රථයක සැඟවුණු ශ්‍රී ලාංකික 49 ක් දැලේ.

Tuesday, 24 September 2013 - 9:34

%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+49+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A.



සංක්‍රමණික බලධාරීන්ගෙන් ගැලවීම සඳහා ට්‍රක් රථයක සැඟවුණු නීතිවිරෝධී සංක්‍රමණිකයන් 66 දෙනෙකු අතර ශ්‍රී ලාංකිකයන් 49 දෙනෙකු සිටින බව වාර්තා වනවා. ඊයේ (23) ඔවුන් අත්අඩංගුවට පත්වී ඇත්තේ මලයාසියාවේ ජාලන් සුල්තානා බහියා ප්‍රදේශයේදියි. නීතිවිරෝධී සංක්‍රමණිකයන් මැඩලීම සඳහා මලයාසියාව විසින් දැන් නව වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර ඒ අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories