ලොව පුරා ප්‍රබල භූ කම්පන. - අපට දැඩි බලපෑම් නැහැ.

Wednesday, 25 September 2013 - 7:45

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1.+-+%E0%B6%85%E0%B6%B4%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.


ලෝකයේ භූ කම්පන සිදුවන කාල වකවානු සම්බන්ධයෙන් පර්යේෂණ වාර්තාවක් මගින් එළි දක්වා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යනාංශය පවසනවා. ඒ අනුව ඉදිරියේ එළඹෙන ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ලෝකයේ රටවලින් විශාල පරිමාණයේ භූ කම්පන බලාපොරොත්තු විය හැකි බවයි  එහි මහාචාර්යවරයෙකු මෙන්ම පේරාදෙනිය සරසවියේ උප කුලපතිවරයාද වන මහාචාර්ය අතුල සේනාරත්න කියා සිටියේ. එම භූමි කම්පාවලින් ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් ඇතිවීමේ අවකාශයක් නොමැති බවද ඔහු කියා සිටියා. ඊයේ (24) පාකිස්තානයෙන් වාර්තා වූ භූ කම්පන තත්ත්වය ඒ සඳහා හොද උදාහරණයක් බවයි මහාචාර්යවරයා සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories