පුත්තලමේ ඡන්ද සිද්ධිය ගැන පරිපාලන සේවා සංගමයෙන් නඩු.

Thursday, 26 September 2013 - 7:33

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94.

පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේ තිබී ඡන්ද පත්‍රිකා තොගයක් හමුවීමේ සිද්ධියට පිරිසක් විසින් පුත්තලම තේරීම් භාර නිලධාරීවරයාට බැනවැදීම සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ ලේකම් රංජිත් ආරියරත්න ප්‍රකාශ කළේ අදාළ සිද්ධිය හේතුවෙන් සමස්ත පරිපාලන සේවයට අපහාසයක් සිදුවී ඇති බවයි.

 

මේ අතර මෙම සිද්ධියෙන් මැතිවරණ පිළිබඳව ජනතාවගේ විශ්වාසය පලූදු වීමට ඉඩ ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන්කළේ හැකිතරම් දුරට ජනතාවට මැතිවරණ සම්බන්ධයෙන් විශ්වාසය ඇතිවන අයුරින් සියලූදෙනා කටයුතු කළ යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories