ජනපති කියූ බලය බෙදීමෙන් පිට අඟලක්වත් එපා. - T.N.A

Friday, 27 September 2013 - 12:52

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%9F%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+T.N.A

උතුරු පළාත් සභාව සඳහා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බලය බෙදීම පමණක් තම පක්ෂය අපේක්ෂා කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කරනවා. ඊයේ (26) රාත්‍රියේදී විකාශය වූ හිරු ටී.වී බලය සංවාදාත්මක දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතිදේට වඩා අඟලක් හෝ ඉදිරියට යාමට තම පක්ෂය සූදානම් නොමැති බවයි. 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභා සඳහා ලබාදී ඇති බලතල ලබාදෙන බවට ජනාධිපතිවරයා ජාත්‍යන්තරය හමුවේ ප්‍රකාශ කර ඇති බව ද ඔහු සඳහන් කළා. එමෙන්ම, බලය බෙදීම අර්ථවත්ව සිදුකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories