නායකත්වයට එරෙහි පෙළපාලිය ආණ්ඩුවට සහායක්. - එජාපය.

Friday, 27 September 2013 - 20:29

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.



 
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එරෙහිව පෙළපාලි යාමට සැරසෙන්නේ ආණ්ඩුවට සහාය දෙන පිරිසක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ප්‍රකාශ කරනවා. එක්සත් ජාතික පක්ෂයේ විකල්ප කණ්ඩායමක් ලෙස ජාතික පවුර සංවිධානය දෙවුන්දර සිට කොළඹට ලබන 5 වන දා සංවිධාන කර ඇති පාද යාත්‍රාව පිළිබද අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ. පක්ෂය වෙනුවෙන් කටයුතු කරන්නේ නම්, ගම් මට්ටමේ සිට එහි සංවිධාන කටයුතු සිදුකළ යුතු බව මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ අදහසයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories