එජාපය ආයෙත් වැඩ අල්ලයි.

Saturday, 28 September 2013 - 13:03

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B7%99%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.


වැටුප් වැඩිකිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන ලබන නොවැම්බරයේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මේ බව කියා සිටියේ මහනුවර අද (28) පැවති සාමාජික හමුවකට එක්වෙමින්. මැතිවරණ ප්‍රතිඵල නොසලකා ජනතාව සංවිධානය කරන දැවැන්ත ජන බලවේගයක මුල් පියවරක් ලෙස ලබන නොවැම්බර් මාසයේ මෙම විරෝධතා සහ උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කරන බවයි ඔහු කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories