දිනකට 600 ක් හෘද රෝගවලට ගොදුරුවීමේ අවදානමක්.

Sunday, 29 September 2013 - 7:35

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+600+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%98%E0%B6%AF+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ලෝක හදවත් දිනයද අදට යෙදී තිබෙනවා. හදවතේ සෞඛ්‍ය සම්පන්න භාවය උදෙසා වන මාර්ගය තෝරා ගනිමු යන්න මෙවර හදවත් දිනයේ තේමාවයි. මේ වනවිට හෘද හා කිරීටක රෝගවලට ගොදුරුවීම හේතුවෙන් මියයන සංඛ්‍යාව දිනෙන් දින ඉහළයමින් පවතිනවා. ශ්‍රී ලංකාවේ හෘද රෝග හේතුවෙන් වසරකට ජීවිතක්ෂයට පත්වන සංඛ්‍යාව 8030 ක්. ඒ අනුව දිනකට අවම වශයෙන් පුද්ගලයන් විසි දෙදෙනෙකුවත් හෘද රෝගවලින් ජීවිතක්ෂයට පත්වන අතර, දිනපතා 600 දෙනෙකු පමණ හෘද රෝගවලට ගොදුරු වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories