පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට.

Sunday, 29 September 2013 - 15:08

%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7.



මහියංගනය - 49 කණුව ප්‍රදේශයේ මහවැලි පාලම දකුණු ඉවුරේ ඇල අලූත්වැඩියා කරමින් සිටියදී පස් කන්දක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. එහිදී බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මහියංගන රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පෞද්ගලික ආයතනයකට අනුයුක්තව සේවය කළ මෙම සේවකයින් දෙදෙනා අද (29) උදෑසන පස් කන්ද කඩා වැටීමෙන් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගඩලාදෙණිය - පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories