රිය අනතුරක් නිසා බොරැල්ලේ රථ වාහන තදබදයක්.

Monday, 30 September 2013 - 18:45

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



බොරැල්ල - රිච්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිට බේස්ලයින් මාර්ගයේ පෞද්ගලික බස් රථයක් කන්ටේනරයක ගැටීමෙන් අද (30) පස්වරුවේ සිදුවූ අනතුරින් පුද්ගලයින් 15 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා. පොලීසිය සදහන් කළේ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි. ඒ අතර ගැබිණි මාතාවක් ද වනවා. අනතුර හේතුවෙන් බොරැල්ල අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ද පවතින බවයි පොලීසිය සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories