වීඩියෝ : රටවල් 83 ක ත්‍රස්තවාදීන් සිරියාවේ.

Tuesday, 01 October 2013 - 8:03

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+83+%E0%B6%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A.

රටවල් 83 කට වැඩි සංඛ්‍යාවක ත්‍රස්තවාදීන් සිරියානු හමුදා සෙබලූන් සහ සිවිල් වැසියන් ඝාතනය කරන බව සිරියානු විදේශ අමාත්‍ය වලීඞ් මුවල්ලෙම් ජගත් සංවිධානයේදී ප්‍රකාශ කළා. ජගත් මහාමණ්ඩලය අමතමින් ඔහු සිරියාවේ තත්ත්වය සමාන කළේ 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා නිව්යෝක් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයටයි. සිරියාව දේශපාලන විසඳුමක් සඳහා පෙනී සිටින අතර සාම සාකච්ඡා රටේ අනාගතය සඳහා වැදගත් වන බව ද, ඔහු සඳහන් කළා. කෙසේ නමුත්, තුර්කිය සෞදි අරාබිය සහ කටාරය කැරලිකරුවන් පෝෂණය කරන තෙක් සාම සාකච්ඡාවලින් ප්‍රතිඵලයක් අත් කර ගැනීමට නොහැකි වනු ඇති බවයි සිරියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories