මැතිවරණ කොමසාරිස් පක්ෂ ලේකම්වරුන් හමුවේ.

Tuesday, 01 October 2013 - 12:36

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා. ඒ පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේදී ගණන් කළ ඡන්ද පත්‍රිකා තොගයක් පසුගියදා හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්.

 

මේ අතර, ගණන් කරන ලද ඡන්ද පත්‍රිකා හමුවීමේ සිද්ධියට සම්බන්ධව වගකිව යුතු නිලධාරින් හඳුනා ගැනීම සහ ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය තොරතුරු රැස් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් පත් කළ කමිටු නියෝජිතයන් අද (01) පුත්තලමට ගොස් තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories