වීඩියෝ:තවත් ඉන්දීය ධීවරයන් 31 දෙනෙකු නිදහස්.

Tuesday, 01 October 2013 - 16:28

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+31+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A.



මුහුදු සීමා උල්ලංගණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවූ තවත් ඉන්දීය ධීවරයින් 31 දෙනෙකු ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා අද (30) නිදහස් කළා. මුලතිව් මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මෙම ධීවරයන් පසුව ත්‍රිකුණාමල වරාය පොලීසියට භාරදීමෙන් අනතුරුවයි ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනුණේ. කෙසේ වෙතත් මෙම ධීවරයන් සතු යාත්‍රා 4ක් රදවාගෙන පරීක්ෂණ සිදුකරන ලෙස ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් යූ.එල්.ඒ. අෆ්හාර් නියෝග කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories