වීඩියෝ : දස වසරකට පසු දකුණු කොරියාව දැවැන්ත යුධ අභ්‍යාසයක.

Tuesday, 01 October 2013 - 18:53

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%AF%E0%B7%83+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A.



කොරියානු අර්ධද්වීපයේ තත්ත්වය බරපතල බව දකුණු කොරියානු ජනාධිපති පාක් ගුවෙන් හි ප්‍රකාශ කළා. ඒ, දකුණු කොරියානු යුධ හමුදාවේ 65 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කෙරුණු යුධ අභ්‍යාසය අමතමින්. වසර 10ක පසු දකුණු කොරියාව සිදුකළ දැවැන්තම යුධ අභ්‍යාසය මෙයයි. මෙම යුධ අභ්‍යාසයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේ ඇමරිකානු ආරක්ෂක ලේකම් චක් හේගල්. එහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ උතුරු කොරියාව සිය න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අත්හරින තුරු කොරියානු අර්ධද්වීපයේ ආරක්ෂාව තර්ජනයකට මුහුණ දී සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories