වීඩියෝ : ඉරාන ජනපතිට ඊශ්‍රායල අගමැති දෙහි කපයි.

Wednesday, 02 October 2013 - 7:59

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92.

ඉරාන ජනාධිපති හසන් රවුහානි බැටළු හමක් පොරවා ගත් වෘකයෙකු බව ඊශ්‍රායල අගමැති  බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. ජගත් සංවිධාන මහ සමුළුව අමතමින් ඊයේ (01) නිව්යෝක් නුවර දී ඔහු මේ බව සදහන් කළා. ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීම ස්ථීර වශයෙන්ම සිදුකරන බවටයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මෙහිදී චෝදනා කළේ. තම රාජ්‍ය ලොව තනි වුවත් ඉරානයට එරෙහි ප්‍රතිපත්තිය අත්නොහරින බව ඔහු එහිදී අවධාරණය කර සිටියා. මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඉරාන රජය පවසන්නේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය වෛරය මුසු වූ ප්‍රකාශයක් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories