පාලිත කොහොනට ජගත් සංවිධානයේ උසස් තනතුරක්.

Wednesday, 02 October 2013 - 12:36

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B1%E0%B6%A7+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 06 වැනි කමිටුවේ සභාපති ධුරය ආචාර්ය පාලිත කොහොනට හිමිව තිබෙනවා. පසුගියදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ 68 වන මහා මණ්ඩල සැසියේදීයී මෙම තනතුර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොනට හිමිව ඇත්තේ. මහා මණ්ඩලයේ 06 වන කමිටුව යනු නෛතික ආයතනයක්. එහි සභාපතීත්වය ශ්‍රී ලාංකිකයෙකුට හිමිවු පළමු අවස්ථාව මෙයයි. ආචාර්ය පාලිත කොහොන 2007 වසරේ සිට 2009 වසර දක්වා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories