කාන්තාවන් විදේශ රැකියාවලට යාමේ අඩුවක්.

Thursday, 03 October 2013 - 7:39

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.



ගෘහසේවිකාවන් ලෙස විදේශ ගතවන කාන්තාවන්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එම කාර්යාංශය සඳහන් කළේ පුහුණු සේවිකාවන් විදේශ ගතකිරීමට කාර්යාංශය ගත් වැදගත් තීරණ හේතුවෙන් මෙම ප්‍රතිඵලය අත්ව ඇති බවයි.  මැදපෙරදිග කලාපයේ රටවල ගෘහ පාලිකාවන් ලෙස විදේශ ගතවන ප්‍රමාණය 72% කින් පමණ අඩුවී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ. පසුගිය වසරේ අගෝස්තු මාසය වනවිට මැදපෙරදිග ගෘහ පාලිකා රැකියා සඳහා 3 798 දෙනෙකු ගොස් ඇති අතර එය මේ වසරේ අගෝස්තු මස වනවිට 1 021 දක්වා අඩුවී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories