මෙරට ජාතික පක්ෂියා වන වළි කුකුළා ආරක්ෂා කරගැනීමට ප්රමාණවත් නීති සම්පාදනය කළ යුතු බව පරිසර සංවිධාන පවසනවා. දේශීය වනාන්තර සුරැකීමේ සංගමයේ අතීක් නසීර් ප්රකාශ කළේ මේ වනවිට නකල්ස් රක්ෂිත ප්රදේශ ආශ්රිතව වළි කුකුළන් දඩයම් කිරීම ඉහළ ගොස් ඇති බවයි. මෙලෙස දඩයම් කරන වළි කුකුළන් ඉහළ මිළ ගණන්වලට සංචාරක හෝටල්වල අලෙවි කරන බවද ඔහු තවදුරටත් සඳහන් කළා.
Follow US
Most Viewed Stories