සිරියාවේ රසායනික අවි විනාශ කිරීම ඇරඹේ.

Sunday, 06 October 2013 - 18:57

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.



සිරියාවේ පවතින රසායනික අවි ගබඩා විනාශ කිරීමේ කටයුතු අද (06) සිට ආරම්භ කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය එකඟත්වය මත ඇමරිකාවේ සහ රුසියාවේ මැදිහත්වීමෙන් සිරියාවේ පවතින රසායනික අවි විනාශ කිරීමේ තීරණයකට මීට පෙර  එළඹුණා. ඒ අනුවයි රසායනික අවි විනාශ කිරීම සඳහා ජගත් සංවිධානයේ විශේෂඥයින් විසින් සිරියාවේ මෙම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ. මේ වන විටත් සිරියාවේ පවතින රසායනික අවි ගබඩා පවතින ස්ථාන හඳුනාගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories