තලවකැළේ වෙළඳසැල් 5ක් ගින්නකින් විනාශයි.

Wednesday, 09 October 2013 - 8:42

%E0%B6%AD%E0%B6%BD%E0%B7%80%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92.

තලවකැළේ  නගරයේ පිහිටි වෙළදසැල් 5ක් ඊයේ (08) රාත්‍රියේ හට ගත් ගින්නකින් විනාශ වී තිබෙනවා. පාවහන් අලෙවිසැල් දෙකක්, රෙදි අලෙවිසැලක් හා එළවළු අලෙවිසැල් 2ක් මෙලෙස විනාශ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ. විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

[JPG]68934_1[/JPG]

[JPG]68934_2[/JPG]

[JPG]68934_3[/JPG]

[JPG]68934_4[/JPG]

[JPG]68934_5[/JPG]

[JPG]68934_6[/JPG]

[JPG]68934_7[/JPG]

[JPG]68934_8[/JPG]

[JPG]68934_9[/JPG]

ඡායාරූප - රංජිත් රාජපක්ෂ /හැටන්

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories