ආණ්ඩුව ඇතුළේ කුණාටු 3 ක්. - එජාපය.

Wednesday, 09 October 2013 - 12:41

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94+3+%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

ආණ්ඩුව හරහා කුණාටු 3 ක් හමා යමින් පවතින බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියේ එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලකයි.

 

 
මේ අතර, මාතර පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ සුවදුක් විමසීමට අද (09) පෙරවරුවේ එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මාතර බන්ධනාගාරය වෙත පැමිණියා. ඉන් අනතුරුව, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන පරීක්ෂණ පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සෑහීමකට පත් නොවන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories