මින් පසු සමත් අසමත් එපා. ජනපති ශිෂ්‍යත්වය ගැන කියයි.

Thursday, 10 October 2013 - 7:34

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


 
ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්, අසමත් යන්න හඳුන්වන ආකාරය කඩිනමින් වෙනස් විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගත් සිසුන් පවා අසමතුන් ලෙස සළකමින් ඇතැම් දෙමව්පියන් දරුවන්ට තාඩන පීඩන එල්ලකර ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. එම නිසා මෙවැනි සිදුවීම් තුළින් දරුවන් බේරාගැනීමට විධිමත් ක්‍රමවේදයක් සැකසිය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළා. පානදුර සුමංගල බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (09) එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories