වීඩියෝ: ශිෂ්‍යත්ව විභාගය වෙනස් කිරීමේ අදහසක්.

Thursday, 10 October 2013 - 19:21

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.

ශිෂ්‍යත්ව විභාගයේ ක්‍රියාපටිපාටිය සහ ලෝක ළමා දිනයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් වෙනසක් කිරීමට ජාතික අධ්‍යාපන කොමිසමට උපදෙස් ලබා දුන් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසනවා. ශිෂ්‍යත්ව ප්‍රථිඵල මින් ඉදිරියට ලෝක ළමා දිනය යෙදී ඇති ඔක්තෝම්බර් පළමුවන දින නිකුත් කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට විභාග කොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් 35 දෙනෙකු අද මානව හිමිකම් කොමිසමට කැඳවා තිබුණා. එහි කොමසාරිස් නීතීඥ ප්‍රතිභා මහානාම හේවා සඳහන් කළේ ලෝක ළමා දින ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී බහුතර රාජ්‍ය නිලධාරින් එකඟ නොවූ බවයි.          

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories