මංගලගෙන් පැමිණිල්ලක්.

Friday, 11 October 2013 - 12:36

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.

මාතර දී පසුගිය 5 වැනිදා ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේදී ඊයේ කළ ප්‍රකාශයේ ඇතුළත් ඇතැම් කරුණු හඬපටයෙන් ඉවත් කර ඇති බවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර චෝදනා කරනවා. කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. ඔහු මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ අද උදෑසන පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයා වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද තමන් ඉදිරිපත් කළ බවයි. මෙය පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories