පාර්ලිමේන්තුවේදී නැගෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට විෂය භාර අමාත්‍යවරුන් සභා ගර්භයේ නොසිටීම පිළිබඳව කතානායකවරයා අද (11) ජනාධිපතිවරයාගේ අවධානය යොමුකළා. ඒ, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට සහභාගිවීම සඳහා පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී සිට ඉන් පිටව යන මොහොතේදීයි. පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ දෙවන වාර්තාව පිළිබද විවාදය ද අද (11) පැවැත්වුණා. ඒ පිළිබඳව සහ පාර්ලිමේන්තුවේ අද (11) දිනයේ තොරතුරු ඇතුළත් මැතිසබය විශේෂාංගය.
Follow US
Most Viewed Stories