අධ්‍යාපන අමාත්‍යවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට සැරසේ.

Saturday, 12 October 2013 - 7:43

%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.

රටේ විභාග ක්‍රමය පිළිබඳව අවිශ්වාසයක් ඇති වන අයුරින් ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන්ට එරෙහිව තමා ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. ගම්පොළ - වික්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයේ ඊයේ (11) පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල තමන් විකෘති කර ඇති බවට පළවූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්. කෙතරම් ඉවසුවත් ඉන් ඵලක් නොවන නිසා මෙම පියවර ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories