දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය පහව යයි.

Sunday, 13 October 2013 - 7:18

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%82+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B7%84%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

පයිලින් සුළි කුණාටුවේ බලපෑම පහව යෑම නිසා දිවයින අවට සහ මුහුදු ප්‍රදේශවල පැවති වැසි සහ අධික සුළං සහිත කාලගුණ තත්ත්වය පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් අද දිනයේ අපේක්ෂා කරන බවයි. සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැයට කිලෝමීටර් 30 - 40 ත් අතර අගයක පවතිනවා. හම්බන්තොට සිට පොතුවිල් දක්වා වූ මුහුදේ සුළං වේගය ඇතැම්විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories