පිල් එකතු කර විපක්ෂය ශක්තිමත් කිරීමට සැළසුම්.

Sunday, 13 October 2013 - 13:07

%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන මන්ත්‍රීවරුන් එක්ව වැඩ කළ යුතු කාලය දැන් එළඹ ඇති බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණ පවසනවා. ප්‍රබල විපක්ෂයක් නොමැතිවීමේ ප්‍රතිඵල ජනතාවට දැන් හොදින් වැටහී ඇති බවයි එම පෙරමුණේ ලේකම් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් කොළඹ අද (13) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ. එසේ නොවුණහොත් ජනතාව ඉදිරියේ දී තීරණයක් ගනු ඇති බව ද උන්වහන්සේ ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories