බන්ධනාගාර සිරකරුවන්ගේ දීමනාව ඉහළට.

Monday, 14 October 2013 - 12:35

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.


 
බන්ධනාගාරගත නේවාසික රැදවියන්ට සිය ශ්‍රමය සඳහා ගෙවනු ලබන දීමනා වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 500 දක්වා වැඩි කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජී.බී. කුලතුංග හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මීට පෙර එම මුදල රුපියල් 300 ක් වූ බවයි. රැඳවියන්ට ලබාදෙන එම මුදලින් සියයට 10ක ප්‍රමාණයක් බන්ධනාගාර ඒකාබද්ධ අරමුදලට අය කර ගන්නා බව ද ඔහු කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories