ඇෆ්ගනිස්ථානයේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයෙකු බෝම්බ ප්‍රහාරයකින් මරුට.

Tuesday, 15 October 2013 - 15:04

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.


ඇෆ්ගනිස්ථානයේ ලෝගාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා එහි මුස්ලිම් දේවස්ථානයකට අද එල්ලවූ බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා. ඉද් - අල් - අදා මුස්ලිම් පූජෝත්සවයට සහභාගිවීම සඳහා ප්‍රාන්තයේ ප්‍රධාන දේවස්ථානයට පැමිණි ආණ්ඩුකාර අර්සලා ජමාල් මේසයක් යට අටවා තිබූ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මෙලෙස ඝාතනය කර ඇති බව සඳහන්. දේවස්ථානය පිහිටි ලෝගාර් ප්‍රාන්තය තලෙයිබාන් ක්‍රියාකාරීත්වය බහුල ප්‍රදේශයක්. බෝම්බ පිපිරීමෙන් තවත් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories