චාල්ස් කුමරු පැමිණීම ස්ථිරයි.

Wednesday, 16 October 2013 - 7:41

%E0%B6%A0%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු යළි තහවුරු කර තිබෙනවා. බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඔහු ඉන්දියාවේද සංචාරයක නිරතවන බවයි.  සමුළුවට සිය සහභාගීත්වය ලබාදෙන අතරතුරදි ද්විපාර්ශවික සාකච්ඡා වට කිහිපයක්ද පැවැත්වීමට නියමිත බව බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories