යුධ හමුදාපතිවරයාගෙන් අනතුරු ඇඟවීමක්.

Wednesday, 16 October 2013 - 7:43

%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් ක්‍රියාකරන කණ්ඩායම්වලට එරෙහිව කටයුතු කිරීමට යුද හමුදාවට සිදුවන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ පසුගියදා පැවති උත්සවයකට එක්වෙමින්. යුධ හමුදාපතිවරයා එහිදී පෙන්වා දෙන්නේ එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ සිහිනය නැවතත් උදාකරලීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවයි. ඇතැම් බෙදුම්වාදී කණ්ඩායම් උතුරේ නැවතත් ගැටුම් ඇතිකරලීමට උත්සාහ දරන බව ද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories